ඉතුරු කිරීමේ විෂය කියන්නේ් ජීවිතය ජය ගන්නට අවශ්‍යම විෂයක්. එය ඔබ විසින්ම හදාරන්නත් ප්‍රගුණ කරන්නත් අවශ්‍යයි. ඒ විෂය හරියටම මුල සිට සරලව උගන්වන්න, NDB ඉතුරු කරන මග සූදානම්. එන්න NDB ඉතුරු කරන මග එක්ක ඔබත් එකතු වෙන්න



ඉතුරු කරන මග වෙතින් ලබා දෙන උපදෙස් ඔබේ ජංගම දුරකථනයට ලබා ගන්න දැන් පුළුවන්. ලියාපදිංචි වීමට ඔබේ නම සහ දුරකථන අංකය ඇතුළත් කරන්න.